Hero Thumbnail

Next Code Line

Next Code Line යනු අප ආයතනයේ සගරාවයි. මේ හරහා අප ඔබට අපගේ පාඨමාලාවන්, සම්මන්ත්‍රණ, Online සම්මන්ත්‍රණ යනාදියෙන් ලබාදෙන දැනුමට අමතරව ප්‍රයෝගික දැනුමක් නොමිලේ ලබාදීමට අප බලාපොරොත්තු වන්නෙමු. මෙහිදී ඔබටත් ඔබගේ දැනුම අප සමග බෙදාගැනීමට හැකියාව තිබේ. ඔබත් ඔබගේ දැනුම ලිපියක් ලෙසින් ලිවීමට හැකි නම් ඔබගේ ලිපිය coordinator@learningtree.tk වෙත යොමු කරන්න. සම්පුර්ණ අධීක්ෂණයකින් පසුව ඔබගේ කතෘ හිමිකම සහිතව අප ඔබගේ ලිපිය අප සගරාව තුළ පල කරන්නෙමු.

සඟරාව බලන්න