Turning Point of Success

Learning Tree

ශ්‍රී ලාංකීය සිසු දැරියන් හට අවම මුදලකින් සහ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයක් අන්තර්ජාලය හරහා ලබා දෙමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට කැමති සිසුන්ට අත්වැලක් සපයන ඔන්ලයින් සේවාවකි

පාඨමාලා ගැන විස්තර දැන්ම ලියාපදිංචි වන්න
Layer Image

අපව තෝරාගත යුත්තේ ඇයි

අපගේ විශේෂත්වය

Learning Tree මගින් සියලුම සිසුන්ට විවිධ පාඨමාලා සදහා සම්බන්ධ වීමට නම්‍යශීලිව අවස්ථාව සපයා තිබෙනවා. අපගේ ඒ ඒ ක්ෂේතයන්හි අත්දැකීම් සහිත ගුරුවරුන් සැමවිටම තමන්ගේ පාඨමාලාව ධනාත්මක ආකල්ප ඇතිකරමින් ළමුන් කැමති අධ්‍යාපන පසුබිමක් නිර්මාණය කරමින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනු ලබයි.

වැඩි විස්තර

1+

සේවා කාලය

6

පාඨමාලා

6

Online සම්මන්ත්‍රණ

4

සම්මන්ත්‍රණ

බොහෝ ජනප්‍රිය පාඨමාලා


Bootstrap පාඨමාලාව

Android පාඨමාලාව

Java පාඨමාලාව

අපගේ අරමුණ

ලංකාවේ අපේ සිසුන්ට දැරිය හැකි මුදලකට උසස් මට්ටමේ ගුණාත්මක පාඨමාලා ලබාදීමයි

වැඩි විස්තර

FAQ

ඔයාට පාඨමාලා පිටුව වෙත පිවිසීමෙන් එම විස්තර ලබාගත හැකිය.
ඔයාට එක් එක් පාඨමාලා පිටු වෙත පිවිසීමෙන් එම විස්තර ලබාගත හැකිය.
ඔබට අපගේ ගිණුම් අංක වෙත මුදල් බැර කල හැකිය. විස්තර 071 1079529 ඇමතීමෙන් හෝ finance@learningtree.tk වෙතින් ලබාගත හැකිය.
REG <හිස්තැනක්> පාඨමාලාවේ නම 071 1079529 ට WhatsApp පණිවිඩයක් යොමුකිරීමෙන් හෝ coordinator@learningtree.tk වෙත email පණිවිඩයක් යොමුකිරීමෙන් විස්තර ලබාගත හැකිය.
ඔව් පුළුවන්, වැඩි විස්තර 071 1079529 ඇමතීමෙන් හෝ coordinator@learningtree.tk වෙතින් ලබාගත හැකිය.
අපගේ Facebook පිටුව හරහා ඒ පිලිබදව ඔබව දැනුවත් කරනු ලබයි. වැඩි විස්තර Online සම්මන්ත්‍රණ පිටුව සහ සම්මන්ත්‍රණ පිටුව වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

අපගේ සිසුන්ගේ

අදහස්