Hero Thumbnail

Android පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0121011

නව තාක්ෂණයත් සමග ස්මාර්ට් ජංගම උපාංග භාවිතයට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. Android කියන්නේ එම උපාංග බොහොමයකට පණ දෙන OS එකයි. වර්තමානයේ Android app හරහා මුදල් ඉපයීමට ඇති හැකියාව නිසාම බොහෝදෙනෙක් මේ app නිර්මාණය ඉගෙනගැනීමට යොමුව තිබෙනවා. අප හා එක්වන ඔබටත් මුදලට සිමා නොවී ඔබටම ඔබේ Android app නිර්මාණය කරගැනීමට අවශ්‍ය පරිපුර්ණ දැනුම මෙම පාඨමාලාව හරහා මුලසිට සරලව සිංහලෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

පාඨමාලා ගාස්තුව : රු. 5,000.00

පාඨමාලාව ගැන විස්තර ලියාපදිංචිය

Java පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0121013

අප එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට භාෂාවක් භාවිතා කරයි. නමුත් ඒ භාෂාවන් පරිගණකයට හදුනාගැනීමට හැකියාවක් නැහැ. එම නිසා ඒ සදහා Computer languages අවශ්‍ය වෙනවා. Java කියන්නේ ඒ අතර සිටින ප්‍රමුඛ පෙළේ programming language එකක්. ඔබටත් Java OOP concepts වලසිට සරලව සිංහලෙන් ඉගනගැනීමට මෙම පාඨමාලාව හරහා අවස්ථාව ලබාදී තිබෙනවා.

පාඨමාලා ගාස්තුව : රු. 3,500.00

පාඨමාලාව ගැන විස්තර ලියාපදිංචිය
Hero Thumbnail

Hero Thumbnail

C Language පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0221061

ඔබ programming වලට අලුත් අයෙක් නම්, programming වල ශක්තිමත් පදනමක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. Programming ඉගෙනීම ආරම්භ කිරීමට හොඳ Programming Language එකක් ලෙස c Language හැදින්විය හැක. මෙම පාඨමාලාවේ ආධාරයෙන් අපි සිංහල භාෂාවෙන් සෑම සංකල්පයක්ම ඉතා පැහැදිලිව පැහැදිලි කිරීමට උත්සාහ කරමු. තවද අපගේ උපදේශකයා සිය අතීත අත්දැකීම් වලින් ඉගෙන ගත් ඉඟි කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට අපි කැමතියි. මෙම පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ඔබට Programming පිළිබද ශක්තිමත් පදනමක් ඇති බවට අපට සහතික විය හැකිය.

පාඨමාලා ගාස්තුව : රු. 3,500.00

පාඨමාලාව ගැන විස්තර ලියාපදිංචිය

Advanced Android පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0121012

නව තාක්ෂණයත් සමග ස්මාර්ට් ජංගම උපාංග භාවිතයට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. Android කියන්නේ එම උපාංග බොහොමයකට පණ දෙන OS එකයි. ඔබ දැනටමත් අපගේ මුලසිට සරලව සිංහලෙන් කියාදෙන Android course එක සම්පුර්ණ කළ අයෙක් නම් ඔබට පුළුවන් අපගේ Advanced Android course එක සමග එකතු වෙන්න. මෙහිදී ඔබට ඔබගේම eCommerce Android App එකක් නිර්මාණය කරගැනීමට අදාළ පරිපුර්ණ දැනුම ලබාගත හැකිය.

ළගදීම ලියාපදිංචිය
Hero Thumbnail

Hero Thumbnail

Advanced Java පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0121014

අප එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට භාෂාවක් භාවිතා කරයි. නමුත් ඒ භාෂාවන් පරිගණකයට හදුනාගැනීමට හැකියාවක් නැහැ. එම නිසා ඒ සදහා Computer languages අවශ්‍ය වෙනවා. Java කියන්නේ ඒ අතර සිටින ප්‍රමුඛ පෙළේ programming language එකක්. ඔබ දැනටමත් අපගේ මුලසිට සරලව සිංහලෙන් කියාදෙන Java course එක සම්පුර්ණ කළ අයෙක් නම් ඔබට පුළුවන් අපගේ Advanced Java course එක සමග එකතු වෙන්න. මෙහිදී ඔබට ඔබගේම eCommerce J2EE App එකක් නිර්මාණය කරගැනීමට අදාළ පරිපුර්ණ දැනුම ලබාගත හැකිය.

ළගදීම ලියාපදිංචිය

Bootstrap පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0121015

බොහෝ දෙනෙක් HTML, CSS සහ JS භාවිතා කර websites නිර්මාණය කරයි. නමුත් මෙහිදී උපංගයෙන් උපාංගයට තම නිර්මාණයේ ප්‍රමාණය සැකසීම නැතිනම් responsive කිරීම ඉතාමත් අපහසු කාර්යයක්. මේ සදහා අපට Bootstrap framework එක යොදාගන්න පුළුවන්. මෙමගින් අපට websites එකක් පහසුවෙන් responsive කරනවා වගේම තවත් ලස්සන කරගන්නත් පුළුවන්. ඔබ මෙම පාඨමාලාව සමග එක්වීමෙන් Bootstrap framework එක මුලසිට සරලව සිංහලෙන් ඉගෙනගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ළගදීම ලියාපදිංචිය
Hero Thumbnail