Hero Thumbnail

Learning Tree පිළිබදව

ශ්‍රී ලාංකීය සිසු දැරියන් හට අවම මුදලකින් සහ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයක් අන්තර්ජාලය හරහා ලබා දෙමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට කැමති සිසුන්ට අත්වැලක් සපයන ඔන්ලයින් සේවාවකි.


Learning Tree මගින් සියලුම සිසුන්ට විවිධ පාඨමාලා සදහා සම්බන්ධ වීමට නම්‍යශීලිව අවස්ථාව සපයා තිබෙනවා. අපගේ ඒ ඒ ක්ෂේතයන්හි අත්දැකීම් සහිත ගුරුවරුන් සැමවිටම තමන්ගේ පාඨමාලාව ධනාත්මක ආකල්ප ඇතිකරමින් ළමුන් කැමති අධ්‍යාපන පසුබිමක් නිර්මාණය කරමින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනු ලබයි.

මෙහෙවර

සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට වඩා වෙනස් වූ සුවිශේෂී අධ්‍යාපනයක් ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මාර්ගගත හා ඩිජිටල් ඉගෙනීමේ නවතම අත්දැකීම් ලබා දීම.

දැක්ම

ශ්‍රී ලාංකික සිසුන්ට දැරිය හැකි මුදලකට, තම ඇගිලි තුඩක දුරක සිට, ප්‍රමිතිගත අධ්‍යාපනයක් හැදෑරීමේ අවකාශයක් සලසාදීම.

Hero Thumbnail
Hero Thumbnail

අපගේ පොරොන්දුව

සැමවිටම දැයේ සිසුන්ගේ අධ්‍යාපනය මුදලට පමණක් සීමා නොකොට, ජීවිතය කියාදෙමින් ලක් මවට වැඩදායි පරපුරක් බිහි කරන්නෙමු. එය අපගේ නොවෙනස් පොරොන්දුවයි.