C Language පාඨමාලාව

පාඨමාලා කේතය : CSR0221061

ඔබ programming වලට අලුත් අයෙක් නම්, programming වල ශක්තිමත් පදනමක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. Programming ඉගෙනීම ආරම්භ කිරීමට හොඳ Programming Language එකක් ලෙස c Language හැදින්විය හැක. මෙම පාඨමාලාවේ ආධාරයෙන් අපි සිංහල භාෂාවෙන් සෑම සංකල්පයක්ම ඉතා පැහැදිලිව පැහැදිලි කිරීමට උත්සාහ කරමු. තවද අපගේ උපදේශකයා සිය අතීත අත්දැකීම් වලින් ඉගෙන ගත් ඉඟි කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට අපි කැමතියි. මෙම පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ඔබට Programming පිළිබද ශක්තිමත් පදනමක් ඇති බවට අපට සහතික විය හැකිය.


පාඨමාලා අන්තර්ගතය


1. Course introduction
2. Setting up the environment
3. Introduction to programming
4. First c program
5. Comments and escape sequences
6. Challenge
1. Variables
2. Naming variables - practice
3. Data types
4. Storing values in to variables
5. Practice session
6. C formatted input and output
7. Scanf for reading data
8. Challenge
1. Operators - overview
2. Arithmetic operators
3. Operator precedence and associativity
4. Equality and relational operators
5. Challenge
1. Control flow overview
2. If statement
3. If...else statement
4. Conditional operator
5. Nested if else
6. Type casting in c
7. If... else if ladder
8. Assignment operator
9. Incremental and decrement operator
10. Challenge
1. Switch - multiple selection statement
2. Logical operators
3. Practice session
4. More on char data type
5. Challenge
1. Repetition structures - overview
2. While loop
3. Sentinel controlled repetition
4. Counter controlled repetition with for loop
5. Do while
6. Break and continue
7. Nested iteration
8. Challenge
1. Functions introduction
2. Library functions
3. Data types
4. Programmer defined functions
5. Arguments and parameters
6. Returning data from a function
7. Recursive functions
8. Challenge
1. Introduction to arrays
2. Display and store values into arrays
3. Practice. Session
4. Storing strings in character array
5. Multi dimensional array
6. Challenge
1. Overview of file handling
2. Creating and writing to a file
3. File opening modes
4. Reading from a sequential file
5. Reading multiple records
6. Challenge
1. Structures - introduction
2. Declaring structures
3. Accessing members
4. Typedef
5. Array of structures
6. Nested structures
7. Union
8. Challenge
1. Pointers - overview
2. Pointer operations
3. Pointer and functions
4. SizeOf operator
5. Memory allocation
6. Challenge


විශේෂ අතිරේකය

12. Develop small project from scratch

උපදේශක ගැන


Lahiru Kahawatta

S. ලහිරු සදරුවන් SLIIT හි පරිගණක ඉංජිනේරු පිඨයේ උපාධි අපේක්ෂකයෙකි

ඔහු SLIIT හි පරිගණක ඉංජිනේරු පිඨයේ උපාධි අපේක්ෂකයෙකු වන අතර දත්ත විද්‍යාව පිළිබඳ විශේෂයෙන් හදාරයි. එසේම මේ දක්වා විශ්ව විද්‍යාලයේ පීඨධිපතිවරුන්ගේ දක්ෂ සිසුන්ගේ ලැයිස්තුවේ සිටීමට ඔහුට හැකි වී තිබේ. අන් අයට සංකල්ප පැහැදිලි කිරීමේ ඔහුගේ හැකියාව ලැබී ඇත්තේ විශ්ව විද්‍යාලයේ සිටියදී ඔහුගේ සගයන්ට ඉගැන්වීමේ උපකාරයෙනි. දැනට ඔහු Pearson Lanka (Pvt) Ltd හි පුහුණු සීමාවාසික මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි.